UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාව

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිටුවීම 3වනදා

 

"ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කර දෙන සුබ මුහුර්තියකට අනුව ඒ ඒ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. වටතිර ඇද, උඩුවියන් බැඳ දේවාලය ඉදිරිපිට මනාව සකසන ලද ස්ථානයක කප සිටුවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි." වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සුභ මුහුර්තියෙන් කප් සිටුවීමයි. මෙවර එම චාරිත්‍රය යෙදී තිබෙන්නේ අගෝස්තු මස තුන්වනදාටය. අතීත ශ්‍රී විභූතිය එපරිද්දෙන්ම වත්මන් ශ්‍රී ලාංකික මෙන්ම ලොව නන්දෙස ජනීජනයාට විද්‍යමාන කෙරෙන සම්ප්‍රදායික චාරිත්‍රයකි මහනුවර ඇසල මහා පෙරහැර මංගල්‍යය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට පූජෝපහාර පිණිස මෙන්ම නිසි කලට වැසි ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වී රට සෞභාග්‍යත්වයට පත්වේවා!යි ප්‍රාර්ථනය කරමින් ඇසළ පෙරහර පවත්වන බව ඉතිහාස පුරාවෘත්තයන්හි දැක්වෙයි.

ඉතිරිය»

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]