UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව පවත්වනු ලබන දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොඩි පැළඳවීම ඉකුත් දා (31) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි එහිදී ආධාර කැටයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් පරිත්‍යාගයක් කළ අවස්ථාව. එම අවස්ථාවට සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී. දිසානායක මහතා සහ අමාත්‍ය ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය ජනාධිපති මධ්‍ය ඒකකය

 

මිහින්තලේ ආලෝක පූජා මහෝත්සවයට බුදුසරණ කථික තරගය 11 වනදා මිහින්තලේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල්, දහම් පාසල් සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන කථික තරගය මෙම ජූනි මස 11 වනදා පෙරවරු 8.00 සිට මිහින්තලේ රතනජෝති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඉතිරිය»

 

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]