UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මුදුන්ගොඩ, මිරිස්වත්ක, වතුරුගම පාර අංක 54/2, හි පදිංචි 32 හැවිරිදි ඩබ්. ධනුෂ්ක නිෂාන් ප්‍රනාන්දු යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් 078 – 8488168 හෝ 071-5434160 යන දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලා සිටිති.

***

ඇහැලියගොඩ සී/98/ඒ අස්ගඟුල දේවගේ වත්තේ පදිංචි නිල්මිණී රේණුකා 36 හැවිරිදි එක් දරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව ජාතික වකුගඩු බද්ධකිරීමේ මධ්‍යස්ථානයේ වකුගඩු විශේෂඥ වෛද්‍ය අනුර ප්‍රියන්ත හේවාගීගහ මහතා නිර්දේශ කර ඇති බැවින්, ‘බී’ සොසිටිව් හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් 071-4487837 යන දුරකතන අංකයට අමතන මෙන් ඇයගේ සැමියා ඉල්ලා සිටින අතර ඇය වෙනුවෙන් මුදල් ආධාර ලබාදෙන්නේ නම් ගිණුම් අංක 71074093 ලංකා බැංකුව ඇහැලියගොඩ ශාඛාවට බැරකරන මෙන් ඉල්ලා සිටිති.

***

ෆ්‍රෙෂ්වෝටර් කොටස, හුට්විල් වත්ත, ආගරපතන හි පදිංචි 19 හැවිරිදි ආර්. ජී. මේරි ධනුෂියා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින්, ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලි අයෙකු වේ නම් ඉදිරිපත් වෙන මෙන් ඉල්ලා සිටිති.

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]