UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

අරණායක සාමසර කන්ද නාය යාමෙන් මිය ගිය අයට පින් පැමිණවීමත් අවතැන්වූවන්ට සෙත් පැතීමත් නිමිත්තෙන් අරණායක හත්ගම්පල මහා විද්‍යාලයේ දී පින්කමක් ඉකුත් දා (02) පැවැත්විණි. සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක නවගමුවේ සුමනරතන නාහිමි, දෙබත්ගම සෝමරතන නාහිමි, වරාපිටිය රතනසාර හිමි ඇතුළු මහ සඟරුවන ඊට වැඩම කරවූහ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මේජර් ජෙනරාල් කාවිංග ගුණවර්ධන, බ්‍රිගේඩියර් රන්දුන හන්තාගොඩ, කර්නල් ප්‍රසන්න වික්‍රමරත්න, ඇතුළු හමුදා නිලධාරීන්ද අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම්. ෆයිසල් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ද අරණායක පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන්, හත්ගම්පල විදුහලේ විදුහල්පති විමල එදිරිසූරිය මහතා ඇතුළු ගුරුවරු ද, පාසල් සිසුන්ද, මියගිය අයගේ ඥාතීන් සහ විපතට පත්ව අවතැන් කඳවුරුවල සිටි ජනතාවද ප්‍රදේශවාසීහුද ඊට සහභාගි වූහ.

 
 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]