| බුද්ධ මන්දිරය නිරාවරණය කැරේ 
	
		| බුද්ධ මන්දිරය නිරාවරණය කැරේ 
			 
			 
අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ හා බුදු මැදුර සසුනට පූජා කිරීමේ 
පින්කමක් මෙම 19 දා උදේ 7.00 ට පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය 
ඉදිරිපිටදී සිදුකෙරේ. මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා එම බුදු මැදුර ඉදිකර 
ඇත. විශාල මුදලක් වැයකර විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශයේ දානපතියන් ගේ පරිත්‍යාග 
වලින් පිළිම වහන්සේ සහ බුද්ධ මන්දිරය නිර්මාණය කර ඇත. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		
		 වෙසක් පුර අටවක පෝය 
		 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා 
		පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා 
		සෙනසුරාදාය.  
 මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |