UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

බොදු සිත් පහන් කරන වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ


දකුණු ලක කහදූව , තිබ්බොටුවාව වතුරුවිල ආරණ්‍ය සේනාසනය මුළු මහත් ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය පින්බිමකි.  සිංහරාජ වන අඩවියට අයත්, භූමි භාගයකින් සමන්විත වූ එම ආරණ්‍ය සේනාසනය ඉතා රමණීය කඳුකර භූමියක පිහිටා තිබීම විශේෂත්වයකි. මලින් පළින් පිරි සොඳුරු පරිසරයක පිහිටි එම ආරණ්‍ය සේනාසනය හා සම්බන්ධ තවත් සේනාසන දෙසීයක පමණ, මූලස්ථානය වී ඇත්තේ ඇල්පිටිය වතුරුවිල ආරණ්‍ය සේනාසනයයි. සීතල වනරොද තුළින් ගලා බසින සුනිල් දිය දහරාවන්ගෙන් යුක්තවූ මෙම ප්‍රදේශය එහි පැමිණෙන සැදැහැවත් ජනතාවගේ නෙත් සිත් අමන්දානන්දයට පත්කරනු නියතය. වතුරුවිල ඤාණානන්ද මහ නා හිමියෝ එම ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘ වරයාණෝ මෙන්ම එම ස්ථානය බෞද්ධ ජනතාවගේ නෙත් සිත් ඇදගන්නා පුදබිමක් බවට පත්කළ උදාර ගුණ සම්පන්න නාහිමියෝද වෙති.

ඉතිරිය»

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]