Print this Article


බුද්ධ මන්දිරය නිරාවරණය කැරේ

බුද්ධ මන්දිරය නිරාවරණය කැරේ

අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ හා බුදු මැදුර සසුනට පූජා කිරීමේ පින්කමක් මෙම 19 දා උදේ 7.00 ට පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය ඉදිරිපිටදී සිදුකෙරේ. මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා එම බුදු මැදුර ඉදිකර ඇත. විශාල මුදලක් වැයකර විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශයේ දානපතියන් ගේ පරිත්‍යාග වලින් පිළිම වහන්සේ සහ බුද්ධ මන්දිරය නිර්මාණය කර ඇත.