UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා මහා සෑයේ සායම් ආලේප කිරීම 5වන දා ඇරැඹේ

මිහින්තලා මහා සෑයේ සායම් ආලේප කිරීම 5වන දා ඇරැඹේ

බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් මිහින්තලා මහ සෑ රදුන් වහන්සේගේ තීන්ත ආලේප කිරීම මැයි මස 05වන දා පෙරවරුවේ මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන එම පින්කම සඳහා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහත්වරු සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් තුමාද සහභාගිවනු ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු බළකායේ ශ්‍රමදායකත්වයෙන් එම තීන්ත ආලේප කිරීමේ පින්කම සිදුකෙරේ.

සලපතළ මළුව ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ ශ්‍රම දායකත්වයෙනි.

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]