UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සියවසක අභිමන් සමරන පොල්ගහවෙල වෙහෙරපිටියේ විද්‍යාර්ථෝදය මහ පිරිවෙන

මනහර වූ ගෙවුයන් කෙත්වතුවලින් සුසැදි අනේක විධ ජන සමූහයාගෙන් යුත් පඬුවස්නුවර, කුරුණෑගල, දඹදෙණිය සහ යාපහුව යන සිව් රාජධානි පිහිටි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි හත්පත්තුවේ උඩපොළ ඕතොට කෝරළයේ පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල මාර්ගයේ සැතපුමක් පමණ දුරින් ගොඩවෙල කඩවීදිය අසල පුරා සඳ මඩලක්සේ දිඳුලමින් වෙහෙරපිටිය නම් වු පින්බිම තුළ බෞද්ධ අධ්‍යාපනයේ තෝතැන්නක් වූ විද්‍යාර්ථෝදය පිරිවෙන් විහාරස්ථානය පිහිටා ඇත. සියලුම විහාරාංගයන්ගෙන් පිරි එම පින්බිම බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරවයි. මෙහි ඇති ඉපැරණි බෝධීන් වහන්සේ වෙහෙරක් මත රෝපණය කර ඇති හෙයින් මෙම ස්ථානයට වෙහෙරපිටිය යන නම යෙදී ඇති බව ද සඳහන් වෙයි.

ඉතිරිය»

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]