UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2016

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2016

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2016 ජූලි 08,09,10 යන දිනවලදී බලපිටිය ,වැලිතර මහා කප්පින සීමාමාලකය විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේදී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු සංඝයා වෙත දැනුම් දෙනු ලැබේ.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා විසින් ලේඛකාධිකාරි නාහිමිවරු, මහා කප්පින සීමාමාලක මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගෙන, නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මගින් 2016 ජුනි 02 දිනට පෙර එම ලිපිනයටම ලැබෙන්නට සැළැස්විය යුතු බවද දැනුම් දෙයි.

සුධර්මා කාරක සංඝ සභාවේ අනුමැතිය පරිදි

සමලේඛකාධිකාරීහු වන ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නාහිමියන් සහ දර්ශනපති බලපිටියේ සිරිසීවලී නාහිමියන් විසින් දැනුම් දෙනු ලැබේ.

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]