UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සපල නොවූ අදහස් ඇතිව මියයාම


අද ධර්ම දේශනාව වශයෙන් මා තෝරාගත්තේ ධම්මපදයෙහි මග්ග වග්ගයට අයත් පහළොස් වන ගාථා රත්නයයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩ සිටි දවසක එක් තරුණ අම්මා කෙනෙක් මියගිය දරුවා වඩාගෙන වාවාගත නොහැකිව පැමිණෙයි. මෙම මවගේ මානසික අක්‍රමිකතාව දුරුකිරීමට මනසට වෙනත් ප්‍රබල අරමුණක් ලබාදී ඒ ඔස්සේ මනස සෙවීමට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරවා, අත්දැකීම් තුළින් ඉගැන්වූ වැදගත් පාඩමක් ඉහත ගාථාව දේශනා තුළින් පෙනේ. සැවැත්නුවර ධනවත් සිටුපවුලක සිටි ‘ගෝතමි’ තරුණ වියේදී දෙමාපියන් විසින් සරණ බන්ධනයට යවන ලදී. සිහින් සිරුරක් ඇති ඇයට දෙමාපියන් හුරතලයට අමතනුයේ ‘කිසාගෝතමී’ කියාය.කාලයාගේ ඇවෑමෙන් ඇයට පුත්රුවනක් ලැබුණි. බඩගගා, දණගගා වැටි වැටී නැඟිටින අවධියේ පුතා මැරුණේය. මරණය ගැන තේරුමක් නැති කිසාගෝතමී සෝකයෙන් අඬමින් මඟතොටේ දුවැවිද්දත් ඇය සැනසීමට කිසිවෙක් නොවුණි.

ඉතිරිය»

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]