UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 24

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය පස්සද්ධි ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත පස්සද්ධි ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය ලහුතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත ලහුතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය කම්මඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත කම්මඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කායපාගුඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත පාගුඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය උජ්ජුකතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත උජ්ජුකතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්පජඤ්ඤ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

55. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමථ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

56. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විපස්සනා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

57. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පග්ගාහ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

58. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අවික්ඛේප ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

59. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඡන්ද ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

60. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අධිමෝක්ෂ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

61. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ තත්‍ර මජ්ඣත්තතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

62. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මනසිකාර ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

63. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කරණා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

64. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

65. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා වාචා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

66. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා කම්මන්ත ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

67. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා ආජීව ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු! සාධු! සාධු!

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]