UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර


ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ විරාජමානව වැඩ සිටින බෝ සමිඳුන්ට උපහාර පූජා පිණිස 30 වන වරටත් පූර්ණ රාජ්‍ය අනුග්‍රාහය සහිතව පැවැත්වෙන ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 දින රාත්‍රී 7.00 ට උඩුගම නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර සයුර තරණය කරන්නේ කෙසේ ද?

සද්ධාය තරතී ඕඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති

සුගත තථාගත තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර ආලවක යක්ෂ භවනේදී ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මේ ගාථා ධර්මයද දේශනා කළ සේක.

ඉතිරිය»

අනූහයවන වසර සමරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

 

ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත්වල එවකට පිහිටුවා ඇති තරුණ බෞද්ධ සමිති අතර සුහද සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා ඒවායේ සාමාජික හා ආගමික කටයුතු එක්වන්ව මෙහෙයවීම සඳහා වාර්ෂික හෝ අර්ධ වාර්ෂික සම්මේලනයක් පැවැත්වීමට එළඹ තිබේයැයි 1919 මාර්තු මස අග භාගයේදී එවකට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ “ද බුඩිස්ට්” නම් සතිපතා ඉංගී‍්‍රසි පුවත්පතට ලිපියක් ලියූ අමදෝරිස් මැන්ඩිස් මහතා අදහස් පළ කළේය. මෙරට ප්‍රබලතම බෞද්ධ සංවිධානය බවට පත්ව ඇති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇරඹීමේ ප්‍රථම දෝංකාරය වූ ඉහත කී අදහස අනතුරුව කොළඹ තරුණ බෞද්ධ සමිතියේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝජනා පිළිගත් විධායක මණ්ඩලය සම්මේලනයක් පැවැත්වීමේ වැදගත්කම හා ප්‍රායෝගික තත්වය ගැන සොයා බලා වාර්තා කිරීමට පස් දෙනෙකුගෙන් යුත් අනුකාරක සභාවක් පත් කරන ලදී. එම අනුකාරක සභාවේ වාර්තාව පිළිගත් විධායක මණ්ඩලය තරුණ බෞද්ධ සමිති සම්මේලනයක් පැවැත්වීමට තීරණය කිරීම ලංකාවේ නූතන බෞද්ධ ඉතිහාසයේ වැදගත් තීරණයක් ක්‍රියාවට නැංවීමට තුඩුදුන් බැව් තීරණය විය.

ඉතිරිය»

ජනාධිපති කාර්යාලයේ දී පැවති පිරිත් දෙසුමෙන්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් එතුමාට සහ රජයට ආශිර්වාදය පළ කරමින් සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ඇතුළු පින්කම් මාලාවක් ඉකුත්දා (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඉතිරිය»

කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි භූමිය බෝධි භාරකාර මණ්ඩලයට පවරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයේ පළමු සංවත්සර සැමරුම යටතේ ඉකුත් දා (08) කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා රජය සතු අක්කර 04 ක භූමිය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දීම ද සිදු කළේ ය.

ඉතිරිය»

බුදුරදුන් කිඹුල්වත් පුරයට
වැඩම කිරීම

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]