UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය 8 -9 දිනවලදී

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වන දා ජනාධිපති පදවියට තේරී පත් වී මේ රටේ සිදුකළ නිහඬ විප්ලවීය වෙනස හා එම පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංවත්සරය මේ මස 8 ,9 යන දෙදින චාම් ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. අඩු පිරිවැයකින් එම උත්සවය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.

ඉතිරිය»

මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත් වී දෙමසක් සපිරෙනදා දම් දෙසුමක්

මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත් වී දෙමසක් සපිරෙන මේ මස 08 වැනිදා උන්වහන්සේ ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ගුණානුස්මරණ දම් දෙසුමක් කෝට්ටේ නාග විහාරයේදී රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැවැත්වේ. එදින දම් දෙසුම බෞද්ධාලෝක මාවතේ ධර්මගවේෂි විහාරාධිපති කෝට්ටේ පඤචින්ද්‍රිය නාහිමියන් විසින් පවත්වනු ලැබේ.

ඉතිරිය»

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වැනි සංවත්සරය රත්නපුරදී

ශී‍්‍රමත් දොන් බාරොන් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් 1919 දෙසැම්බර් 20 වනදින ඇරඹි එම සම්මේලනයේ 96 වැනි සංවත්සරය සහ මහා සභාව මෙවර රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදී මේ මස 16 වැනි සෙනසුරාදා පෙරවරු 9.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට සියලුම සාමාජිකයින්ට සහභාගිවන ලෙස ඉල්ලීමක් කරයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

කය සිත මනාව රැක ගැනීම

තමාගේ සිත මනාව රැකගත යුතුය” යන්න එහි උපදේශයයි. ඇතුළතින්ද පිටතින්ද මනා ලෙස ආවරණය කරන ලද පිටිසර නගරයක් මෙන් තමාව ආරක්ෂා කර ගත යුතුය. තමා ලද උතුම් මිනිස්කම වරදවා ගන්නෝ නිරයෙහි ඉපිද ශෝක කරති.

ඉතිරිය»

ගෙවී ගිය වසරක කාලය තුළ ජාතීන් අතර සමගියත් ආගමික සහජීවනයත් වර්ධනය වූවා

ජනපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙනි.


ජාතීන් අතර සමඟියත් ආගම් අතර සහජීවනයත් රටක තිරසාර ඉදිරි ගමනක් සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ සාධකයකි. අද වන විට ලෝකයේ අති බහුතරයක් වන රටවල් සංඛ්‍යාවක් ජාතීන් කිහිපයක් හා විවිධ ආගම්වලට අයත් වූ පිරිස් ජීවත්වීම නිසා මෙම සහජීවනය යන කාරණය පොදුවේ මුළු මහත් ලෝකයට ම බලපාන්නා වූ කාරණයක් බවට පත්ව තිබේ.

ඉතිරිය»

අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම

 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]