UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පැවැත්වූ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රතිඵල

කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පැවැත්වූ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රතිඵල

කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේදී (2015.09.13) දින පවත්වන ලද සිසු නිපුණතා ඇගයීම් මාලාවෙන් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන දිනා ගත් සිසුන්ගේ නාම ලේඛනය මෙසේය.

මෙම ඇගැයීම් වලින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති සිසුන් පුහුණුකර (2015 ඔක්තෝබර් 25 ) වැනි දින පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවට සහභාගි කරවන ලෙස කළුතර උතුර ශාසනාරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටියි.

 

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]