UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ( 04) සිය උපන් ගමේ විහාරස්ථානය වන පහළයාගොඩ සුගතනන්දාරාම පුරාණ රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරකද නිරත විය. උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපති මාධ්‍ය අංශය

ග්‍රන්ථ දෙකක් දොරට වැඩීම වාද්දුව ශ්‍රී ලංකාරාමයේ දී

වාද්දූව ධම්මවංස හිමියන් විසින් රචිත “ලොකු හාමුදුරුවන්ගේ ලියමන” සහ ටිකිරිබණ්ඩා සිලෝගම සූරීන් රචිත “ලෝවැඩ සඟරාව සිව්වන කලඹ” ග්‍රන්ථ දෙක මේ මස 18 ඉරු දින සවස 3.00 ට වාද්දුව ශ්‍රී ලංකාරාම ශ්‍රී ධර්මරුචි ස්වාමීන්ද්‍ර ගුණසමරු ශාලාවේ දී එළිදැක්වේ.

ඉතිරිය»

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]