කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පැවැත්වූ 
			දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රතිඵල 
			
			 
			 
			කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේදී 
			(2015.09.13) දින පවත්වන ලද සිසු නිපුණතා ඇගයීම් මාලාවෙන් ප්‍රථම, 
			දෙවන, තෙවන ස්ථාන දිනා ගත් සිසුන්ගේ නාම ලේඛනය මෙසේය.  
			මෙම ඇගැයීම් වලින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති සිසුන් පුහුණුකර (2015 
			ඔක්තෝබර් 25 ) වැනි දින පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු 
			නිපුණතා ඇගයීම් මාලාවට සහභාගි කරවන ලෙස කළුතර උතුර ශාසනාරක්ෂක මණ්ඩලය 
			ඉල්ලා සිටියි. 
			 
			  
			
   |