UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාවල විමල විහාරයේ පින්කම්

නාවල විමල විහාරයේ පින්කම්

විහාරාධිපති, බැරගම විමලධම්ම නාහිමියන්ගේ මෙහෙයවීමෙන්, නාවල විමල විහාරයේ 59 වෙනි කඨින චීවර පූජාව හා වැරැල්ලානේ විමලතිස්ස අධිකරණ නා හිමියන්ගේ 10 වෙනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිතිකරගෙන මේ මස 15 වෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබේ. දිනපතා සවස 6.30 ට ගිලන්පස බුද්ධ පූජාව ද රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව පැවැත්වේ. ඔක්තෝබර් 30 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, කඨින පෙරහර ඔක්තෝබර් 31 වෙනිදා අලුයම 3.00 ට ආරම්භ කර, වීථි සංචාරය කොට උදේ 6.00 ට විමල විහාරයට පැමිණ මහා සංඝරත්නය විෂයෙහි කඨින වස්ත්‍ර පූජාව පවත්වනු ලැබේ. ඔක්තෝබර් 31 වෙනිදා දහවල් ශතාධික සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]