UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

පනස්තුන්වන වරටත් පවත්වන ලද මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ වි‍‍ෙශ්ෂ අවස්ථා

ඉතිරිය»

වැඩිහිටියන්ටද හරිහැටි නොදැනෙන තරුණ අසහනය

දැනෙන්නට ගෙවෙන ජීවිතයකට, සතුට සැහැල්ලුව, බද්ධ වී පැවැතීම අවශ්‍යය. එහෙත් ආතතිය, පීඩනය, අසහනය පිළිබඳ ප්‍රකාශවීම්ද අදාළ ක්‍රියා කාරකම් ද සුලභව පවතින වටපිටාවක බොහෝ ජීවිත ගෙවෙන්නේ දැනෙන්නට නොව ගෙවෙනවාටම බව පැහැදිලි කරුණකි. දැනුම හා අවබෝධයද, ඒ අනුව ගොඩනඟා ගත යුතු කුසලතාවයද ඇත්නම්, ජීවිතයට අහිතකර වන මේ ස්වභාවයන්ගෙන් බැහැර වීමද අපහසු නැත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අර්හත් මාර්ගයට පියවර

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සමයක ජානුස්සෝණි, හා පිලෝතික බමුණන් දෙදෙනාගේ සම්මුඛ සාකච්ඡාවේදී අප බුදුරදුන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් නිෂ්ටාවට පත් නිගමනයන් අප බුදුරදුන් විසින් යථාර්ථයෙන් විස්තරව දේශනා කිරීමේ චූල්ලහත්තිපදෝපම සූත්‍රය මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා ගලමුදුනේ වැඩ සිට දෙවනපෑතිස් මහරජතුමන් හට දේශනා කළ සේක.

ඉතිරිය»

අටමස්ථානය

මහා විහාර සංකීර්ණයට අනුයුක්ත වූ පූජනීය ස්ථානයන් අට තැනක් පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේ මලින් පුදා සටහන් කර තබයි. එම ස්ථානයන් අට කකුසඳ කෝණාගම, කාශ්‍යප ගෞතම යන සතර මහා බුදුවරුන්ගේ පාදශ්පර්ශයෙන් පූජනීය වූ පවිත්‍රවූ ස්ථාන 8 ක් වශයෙන් වංශ කතාවන්හි සටහන්ව තිබේ.

ඉතිරිය»

සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කිරීම - සිතුවම  සරත් නන්ද කුමාර

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]