|  | වැඩිහිටියන්ටද 
			හරිහැටි 
			නොදැනෙන 
			තරුණ 
			අසහනයදැනෙන්නට ගෙවෙන ජීවිතයකට, සතුට සැහැල්ලුව, බද්ධ වී පැවැතීම අවශ්‍යය. 
			එහෙත් ආතතිය, පීඩනය, අසහනය පිළිබඳ ප්‍රකාශවීම්ද අදාළ ක්‍රියා කාරකම් ද 
			සුලභව පවතින වටපිටාවක බොහෝ ජීවිත ගෙවෙන්නේ දැනෙන්නට නොව ගෙවෙනවාටම බව 
			පැහැදිලි කරුණකි. දැනුම හා අවබෝධයද, ඒ අනුව ගොඩනඟා ගත යුතු කුසලතාවයද 
			ඇත්නම්, ජීවිතයට අහිතකර වන මේ ස්වභාවයන්ගෙන් බැහැර වීමද අපහසු නැත. 
			 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
		  පොසොන් මස අව අටවක පෝය
		   
		පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා 
		පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය. 
 මීළඟ පෝය
 ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |