UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ නව අගමැතිතුමා ආශිර්වාද ලබමින්...

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නාහිමියන් (11 වනදා) බැහැදැක ආශීර්වාද ලබාගත් අයුරු. එදින පෙරවරුවේ මහනුවර ඓතිහාසික සිරිදළදා මාලිගාවට ගිය නව ජනාධිපතිතුමා සහ නව අගමැතිතුමා සිරිදළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.

ඉතිරිය»

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස දුෂ්කර පාසලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කොට ඇත. මේ සඳහා තෝරාගෙන ඇත්තේ වැලිඔය පිහිටි සම්පත් නුවර ජාතික පාසලයි. මේ පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඉතිරිය»

අඳුරු දිවි මඟ පහන් කරගත් භද්දාකුණ්ඩලකේශිය

තරුණ වයස අති ධාවනකාරීය. හැඟීම් සහ බුද්ධිය අප මෙහෙයවනු ලබන බලවේගයන්ය. බුද්ධිය ඇත්තේ හැඟීම් පාලනය කිරීමට වුවද තරුණ වයසේදී හැඟීම් විසින් බුද්ධිය පාලනය කරනු ලබයි. මතු පිටින් පෙනෙන දෙය සත්‍යම නොවන බව දිනක වටහා ගනිද්දී ඔබ ජීවිතයෙන් බැට කා හමාරය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවනින් සැනසීම

අද දුරුතු අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ සඳහන් ගාථා දෙකකි. වංගීස තෙරුන් අරභයා, දේශනා කළ මෙම ගාථා දෙකෙහි සරල අදහස පැහැදිලි කර ගනිමු.

ඉතිරිය»

 

ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?

බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන්. සියලු සත්ත්වයන්ට ආහාරය අවශ්‍ය බවයි එයින් පැවසෙන්නේ. සාමණේර ප්‍රශ්නය යන මාතෘකාව යටතේ ඉගැන්වෙන ප්‍රශ්න රැසකට පිළිතුරු ඉදිරිපත් කෙරෙන ඉගැන්වීමෙහිදී අංක 01 යන්න කුමක්දැයි විමසූ විට ‘ඒකනාමකි යනුවෙන් විමසන විටම සියලුම සත්ත්වයන්ට ආහාරය අවශ්‍යයි යන්න මෙහිදී දක්වා තිබෙනවා

ඉතිරිය»

සිදුහත් කුමරු සර්වමිත්‍ර බමුණු පඬිතුමාගෙන් ශිල්ප හැදෑරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]