| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
			නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල 
			මහා නාහිමියන් (11 වනදා) බැහැදැක ආශීර්වාද ලබාගත් අයුරු.
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක් 
						කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමාජ සත්කාරක 
						මෙහෙවරක් ලෙස දුෂ්කර පාසලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 
						මේ වන විට ආරම්භ කොට ඇත. මේ සඳහා තෝරාගෙන ඇත්තේ වැලිඔය 
						පිහිටි සම්පත් නුවර ජාතික පාසලයි. මේ පාසලේ අධ්‍යාපනයේ 
						ගුණාත්මක සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය 
						ක්‍රියාත්මක කෙරේ.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		  දුරුතු අව අටවක පෝය 
		දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා 
		පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය. 
  
		මීළඟ පෝය  
		ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.   
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |