UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙරේඅෂ්ඨ පරිස්කාර පූජාව

කතරගම කිරිවෙහෙරේඅෂ්ඨ පරිස්කාර පූජාව

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ 03 වන වරටත් පැවැත්වෙන අෂ්ඨ පරිස්කාර පූජාව ජුනි මස 14 දින රාත්‍රි 7.00 සිට රාත්‍රී 9.00 දක්වා කිරිවෙහෙර චෛත්‍ය මලුවේ දී පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.මෙදින පස්වරු 6.00 ට ෂඩ්වර්ණ සාටකයක් කප්රුක් පූජාව සඳහා බොඩි ලයින් පුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය මලුවට වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීම සිදුකරනු ලැබේ.

කිරිවෙහෙර චෛත්‍යයේ පේසා වලල්ල මත අටපිරිකර දෙදහස් පන්සියයක් තැන්පත් කිරීම, නෙලුම් මල් දහසක් පූජා කිරීම, පහන් දහසක ආලෝක පූජාවක්ද පැවැත්වේ’ආගමික කටයුතු සෙත් පිරිත් දේශනා කිරීම කිරිවෙහෙර රාජමහා ෂහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කරනුලැබේ.අපවත්වී වදාළ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කරවීම හා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම ද මෙදින විහාරස්ථානයේ දාන ශාලාවේ ඔසුපැන් දන්සැලක් ද පැවැත්වේ.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]