UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරපුර දොළොස් මහේ දාන ශාලාව

අතිගරු ජනපතිඳුන්ගේ ගමන් මගට ආශිර්වාද කරමින් ස්වර්ණමාලී පින්බිමේ ස්ථාපනය කළ දොළොස් මහේ මහා දාන ශාලාව දෙවර්ෂ පූර්ණය කළ වගයි.

ඉතිරිය»

සඟමිත් තෙරණිය ලක්දිවට වැඩම කළ උඳුවප් පුර පසළොස්වක

ශාසන ඉතිහාසයෙහි සිහි කළයුතු සිදුවීම් කිහිපයකින් පිරිපුන් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය පොදුවේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවටත්, අපේ මුළුමහත් කාන්තා පරපුරටත් සුවිශේෂි දිනයකි. අනුලා බිසව ඇතුළු රාජකීය කාන්තාවන් ප්‍රමුඛ අපේ ලාංකේය කාන්තාවන්ට ශාසනික පැවිද්ද ලබාදීම සඳහා සඟමිත් තෙරණිය ලංකාවට වැඩමවා දෙන ලෙස ඉල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ අනුමැතිය ඇතිව අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දූත පිරිසක් වප් පුර පොහෝ දිනයෙහි ධර්මාශෝක මහ රජතුමා මුණ ගැසීම සඳහා දඹදිව බලා පිටත්ව ගිය අයුරු නැවත සිහි කළ යුතුව ඇත.

ඉතිරිය»

දුමින්දාගමනය සහ ශ්‍රී ලාංකික ජන සමාජය

“බුදුන් වහන්සේ ප්‍රයෝජන විඳිනා ලද බෝධිය වනාහි ඒ සර්වඥයන් විද්‍යාමාන කල්හි දු චෛත්‍යයම වෙයි” යනුවෙන් සිංහල බෝධි වංශයෙහි දක්වා තිබේ. එහෙයින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වූ කලී, ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව, සමස්ත බෞද්ධ ලෝකයා අතර අති පූජනීයත්වයට පත් වූ උතුම් වස්තුවකි.

ඉතිරිය»

අනුරාධපුර කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය

අනුරාධපුර – තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ සැතපුම්, පහක් පමණ ගිය විට, වනගත ඉතා ශාන්ත වූ පරිසරයක් තුළ මෙම ප්‍රාතිහාර්ය පුද බිම දැක ගත හැකිය. සද්ධාරංසි නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් අනුරාධපුරයට නව ආලෝකයක් ගෙන දෙමින් අක්කර 12 ක පමණ වන ගත භූමි භාගයක මෙම නවතම පුදබිම ඉදි කැරේ.

ඉතිරිය»

ජයසිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]