UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධාතු මන්දිරය විවෘත කැරෙන අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය

ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම මෙම මස 07 වන දා සිදු කැරේ. ධාතු මන්දිරයකින් පිදුම් ලබන ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය පිළිබඳව ද යමක් සඳහන් කිරීම උචිතය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගම්නියම්ගම් – නගර අතුරෙන් කොස්ගම ද කුඩා නගරයකි. ඉහළ - පහළ වශයෙන් දෙකොටසකට බෙදී ඇති කොස්ගම ඉහළ කොටස අළුත් අම්බලම නමින් ද හැඳින්වේ.

ඉතිරිය»

මහත් අනුසස් ලැබෙන කඨින චීවර පූජාව

කඨිනය චීවරයක් හෝ වස්ත්‍රයක් වශයෙන් පිදිය හැකි ය. වස්ත්‍රයක් නම් එදිනම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතු ය. චීවරයක් නම් ‘ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම ‘ යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’ යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේ විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කරනු ලැබිය යුතු ය. සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’ විනය කර්ම වාක්‍යයක් මඟින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරා දීම වැදගත් විනය කර්මයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැදැහැයෙන් ක්‍රියා කරමු

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කරගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නොහැකි ය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීමයි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනුයි. එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගය තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් ශ්‍රද්ධාව බීජයකට උපමා කොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් සද්ධාව නමැති බීජය අවශ්‍යමය

ඉතිරිය»

ශ්‍රී විනයාලංකාරාරාමය කෙම්බිමක් බදු පින්බිමකි

විහාරස්ථාන නාමාවලියේ සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් හඳුනාගැනීමට හැකි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානය නිස්කලංක රමණීය පරිසරයක පිහිටා ඇත. මෙම විහාරස්ථානයට බුරුම පන්සල යැයි ද කියනු ලැබේ.

ඉතිරිය»

 

වරකාගොඩ ගල්ලෙන රජමහ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා- ජනක වෙත්තසිංහ

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]