UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපති තනතුරට පත් වේ

පැල්මඩුල්ල රාජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කර ඇත.

ඉතිරිය»

වස් විසීම සහ කඨින පූජාව

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි, පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකි ය. ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් කටයුතු සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත යුතුයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වසරකට එක් වරක් පමණක් කළ හැකි මහගු පින්කම

මෙම කඨින පින්කම් අවස්ථාවේ දී අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමට දායකයින් මහත් ලැදිකමක් දක්වනව. අඩු තරම බෙහෙත් පැකට් එකක් හෝ පූජා කරනවා. වසරකට එක්වරක් ලැබෙන මෙම පින්කමින් මහත්ඵල මහා ආනිශංස එම දායකයින්ට ලැබෙනවා. මෙම සියලු පූජාවන්ට කඨින ආනිශංස ලැබෙනව. නොසැලී පවතින විශාල පර්වතයක්මෙන් මෙම කුසලානිශංස නිවන් දක්නා ජාති දක්වා තමන් පසුපස පැමිණෙනවා.

ඉතිරිය»

වනමන්දාව රජ මහ වෙහෙර අසිරිමත් අඩවිය

වනමන්දාව වනවාසී රජ මහා විහාරස්ථානයේ විහාරධිපතිත්වය ඉසිලූ අපවත්වී වදාළ ඇටඹේ ශ්‍රී සීලරතනාභිධාන නායක හිමියන් වනමන්දාව අර්ථ නිරූපණය කර ඇත්තේ ඔන්න ඔය ආකාරයට ය. එය එසේම වුවත් කෙසේ හෝ අද අප පැමිණ සිටින මෙම ඓතිහාසික පුදබිම හඳුන්වන්නේ වනමන්දාව වනවාසී රාජමහා විහාරය නමිනි.

ඉතිරිය»

නාරංගොඩ කදිරපොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා- ජනක වෙත්තසිංහ

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]