UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මියෙන්මාර් රාජ්‍යයෙන් ‘අග්ග මහා පණ්ඩිත’ උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උපහාර ලබන ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියාවේ සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී

ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති, ත්‍රිපිටක විශාරද ධර්මකීර්ති ශ්‍රී, සද්ධර්ම ශිරෝමනී ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මියෙන්මාර් (බුරුම) රාජ්‍යයෙන් “අග්ග මහා පණ්ඩිත” ගෞරව උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිරිනැමීම හා ආශීර්වාද කිරීමේ පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් 02 වන දා පස්වරු 4ට පාමංකඩ ශ්‍රී මහා විහාරයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම කරවීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]