UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි තරුණ බෞද්ධ සමිතියේ පිරිත් පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතියේ 55 වැනි සංවත්සරය නිමිත්තෙන් හා රටට දැයට සෙත් පැතීම උදෙසා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට 2013 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය තීරණය කර ඇත. නිකිණි මස 16 වන දින රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව පසුදින හීල්දානය පිරිනැමීමට සැලසුම් කර ඇත

ඉතිරිය»

දැක බලා වැඳ පුදා ගත යුතු අසිරිමත් දඹදිව

පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් එදා අප තථාගතයාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා වදාළ පරිදි” බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූ ස්ථානයත්, බුදුබව ලබා ගත් ස්ථානයත්,පළමුවන ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයත්, පිරිනිවන් පෑ වදාළ ස්ථානයත්” යන මේ සිව් මහා ස්ථානයන් සැදැහැති බෞද්ධයෙකු විසින් දැක බලා ,වැඳ පුදාගෙන සිත පහදා ගත යුතු පරම පූජනීය සිද්ධස්ථානයන් ලෙස නම් කෙරිණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අසාර සසරෙහි සැබෑව දකින්නට

හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල වෙනස්වෙමින්, විපරිණාමයට පත්වෙමින්, විනාශයට පත්වෙන බව තථාගත දේශනාවයි. නිත්‍ය වූ ජීවයක්, වස්තුවක් තුන්ලෝක ධාතුවෙහිම නැත. සත්වයා යන්නෙන් අදහස් කරන පංචස්කන්ධ ලෝකය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ද කැඩෙන බිඳෙන සුළුය. මිනිසාය, දෙවියන්ය, බඹුන්ය යන සුගති ලෝක සත්වයන්ද, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල තුනම මුල්කරගෙන සතර අපාගත වූ සත්වයන් ද ගස්, ගල්, පර්වත, ඇළදොළ, ගංගා, සාගරය, මහපොළොව, යාන වාහන, ගේ දොර සහ නගර යන සියලු සංඛත ස්වභාවයෙන් පවතින යමක් ඇද්ද ඒ සියල්ල විනාශයට පත්වන සුළු ය.

ඉතිරිය»

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය

කෞතුකාගාරයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, භූතානය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, චීනය, කොරියාව, ජපානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ මලයාසියාව යන රටවල බෞද්ධ ස්මාරකවල ආකෘති සහ ඡායාරූප ද වෙනත් පුරා වස්තු ද තැන්පත් කර ඇත. ඒවා ඉදිරිපත් කර ඇත්තේ මුළු ලෝකයේ ම බුදු සමයේ ඉතිහාසය හා වර්තමාන තත්ත්වය මැනවින් අවබෝධ කර ගත හැකි ආකාරයෙන්ය.

ඉතිරිය»

නන්ද කුමාරයා පැවිදි කිරීම ඡායා- ‍ජනක වෙත්තසිංහ

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]