UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි තරුණ බෞද්ධ සමිතියේ පිරිත් පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතියේ පිරිත් පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතියේ 55 වැනි සංවත්සරය නිමිත්තෙන් හා රටට දැයට සෙත් පැතීම උදෙසා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට 2013 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය තීරණය කර ඇත. නිකිණි මස 16 වන දින රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව පසුදින හීල්දානය පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, මෙම පිරිත් පින්කම විද්‍යාලංකාර පරිවේණාධිපති, ත්‍රිපිටක, වාගීෂ්වර, ධර්ම කීර්ති ශ්‍රී උපාධ්‍යාය, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා සද්ධධම්ම ජෝතිකධජ වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

කැලණි තරුණ බෞද්ධ සමිතියේ නව නිලධාරි මණ්ඩලය

සභාපති, එස්. මුණසිංහ, උප සභාපතිවරු, ටී.ඇම්. විල්මන් රුද්‍රිගු, එල්.එස්. පි‍්‍රයන්ත කබ්රාල්, යු.බි.වීරකෝන්, බර්නාඩ් වික්‍රමආරච්චි, ඩී. සිරිපති දිසානායක, ලේකම්, ඩී.එස්.ඩී.සූරියආරච්චි, උප ලේකම්, එස්.ඒ. එස්. සුමංගල සමරවීර, භාණ්ඩාගාරික, වෛද්‍ය, ජයන්ත කබ්රාල්, උප භාණ්ඩාගාරික, ඩබ්. චන්ද්‍රදාස, විධායක සභික, ඒ. අබේසිරිවර්ධන, අසිත පුෂ්ප කුමාරපේලි, බී. තෙබුවන, ඒ. රත්නායක, එන්.ජී.එස්.ඒ. අමරසිංහ, ඩී.විමලදාස, ඒ. පියසිරි මෙන්ඩිස්, සරත් බණ්ඩාර වීරසේකර, සුනිල් සමරසිංහ, එන්.ජී. වීරසේකර, එම්.ඒ. රූපසිංහ, එම්.එල්. එස්.එස්. පෙරේරා, එම්.එස්.ඒ. අබේකෝන්, පී.එස්.කණිෂ්ක සමරසේන, වෛද්‍ය සනත් දහම්පි‍්‍රය රාජපක්‍ෂ, එම්.ඒ.පී. ඉන්ද්‍රවංශ, ජී.ටී. බුද්ධික මිහිපති, එස්.ඒ. නෝබට් පෙරේරා, ඒ.කේ.සනත් ජයදේව, වී.කේ. ජි.ඒ. පෙරේරා, කේ.ඒ. පෙරේරා යන මහත්වරු වේ.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]