UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරිගම්පමුණුව විහාරයේ කොත් වහන්සේ නිරාවරණය

පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ශ්‍රී සුද්ධමරත්න රජමහා විහාරයේ විහාරාධිපති වල්ගම රතනසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ජනක මහගෙදරවත්ත මහතාගේ සහ බොහෝ පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් විහාරාධිකාරි කොටගේපිටියේ රත්නසාර හිමියන්ගේ සහභාගිත්වයෙන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැලඳවීම ඉත්තෑපාන ධම්මාලංකාර අනු නාහිමියන් විසින් සිදු කෙරිණ.

මිහින්තලේ සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සේල චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා සිදු කැරේ.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]