UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවයිනේ නන් දෙසින් වැඩම කරවන ලද තුන් දහසකට අධික මහා සංඝරත්නය සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් ඉකුත් 09 වන දා රණවිරු සමරුව වෙනුවෙන් පැවැත් වූ පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට වැඳ නමස්කාර කළ අවස්ථාව. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද මෙහි සිටී.
ඡායාරූපය – නලින් හේවාපතිරණ

රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී මැයි මස 24 හා 25වන දින පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවය පසුගිය වසරේ පවත්වන ලද්දේ මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රයේය. වසරින් වසර මෙම උත්සවය දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 24 දිනයේදී ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ඉතිරිය»

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]