UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිච්ච මල් පූජාව

කොළඹ 07 බෞද්ධාලෝක මාවත, ශාන්ති පදනම 23 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ජූලි 28 වන දා සවස 3.00 ට රුවන්වැලි මහා සෑය අභියස දී පැවැත්වේ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් මෙම පින්කම කොටපල අමරකිත්ති හිමියන් විසින් මෙහෙයවනු ලබයි.

ඉතිරිය»

සිල් සුවඳින් නැහැවුණු බෞද්ධයාගේ කලාගාරය පන්සලයි

බෞද්ධ කලා නිර්මාණ හුදෙක් කලා නිර්මාණයන්ම පමණක් නොවිණි. මේවා තුළින් ඉතා ගැඹුරු ජීවිත කරුණු රාශියක් සරලව හා රසවත්ව ඉදිරිපත් කෙරිණ.මේ නිසා පන්සල් බිම නිතැතින්ම ගැඹුරු දාර්ශනික අදහස් සමාජයට දායාද කරන තෝතැන්නක් විය

ඉතිරිය»

ධර්ම දේශනාව:

යසස වැඩීමට නම්....

නොපසු බස්නා වීර්ය ඇති, එළඹ සිටි සිහි ඇති, නිදොස් ක්‍රියා ඇති, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුලු වූ, කය වචනය දෙකින් හික්මුණු දැහැමින් දිවි පවත්වන නොපමා තැනැත්තා ගේ යසස හෙවත් කීර්තිය වර්ධනය වන බව අප තරයේ සිත්හි තබා ගත යුතු ය

ඉතිරිය»

රුවන්වැලි මහා සෑය

ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මෙය ලංකාවේ ඇති අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්‍යයකි. පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග 6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.

මීළඟ පෝය
 ජූලි 18 වනදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]