UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ ඉදි වූ සිරි ගෞතම සම්බුද්ධ රාජමාලිගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් (02) දා විවෘත කැරිණි. ජනාධිපතිතුමා මහමෙවුනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත සමරුවක් පිළිගන්වයි. කතානායක චමල් රාජපක්‍ෂ, නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත් මහත්වරු ද මෙහි සිටිති. - ඡායාරූප - සුදත් සිල්වා

පිච්ච මල් පූජාව

කොළඹ 07 බෞද්ධාලෝක මාවත, ශාන්ති පදනම 23 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ජූලි 28 වන දා සවස 3.00 ට රුවන්වැලි මහා සෑය අභියස දී පැවැත්වේ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් මෙම පින්කම කොටපල අමරකිත්ති හිමියන් විසින් මෙහෙයවනු ලබයි.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග 6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.

මීළඟ පෝය
 ජූලි 18 වනදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]