UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි මහා විහාරයේ සත් සියවස් රාජ්‍ය උත්සවය

මහනුවර අස්ගිරි මහා විහාරයට සත් සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වන දින පැවැත්විණි.

ඉතිරිය»

සියලු ආගම් වලට ගරු කරමු

අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත් ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක් කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඉසුරුමත් බව සැපයකි

තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කරන ලද්දේ විශාඛා මහා උපාසිකාවගේ ගැටලුවක් නිමිතිකරගෙනයි. විශාඛාව භද්දිය නුවර අමිතභෝගී මහා සිටු පවුලක උපන් පින්වත් සිටු දියණියකි. සැවැත් නුවර අමිතභෝගී සිටුවරු නොවූ හෙයින් කොසොල් රජතුමා විසින් බිම්බිසාර රජතුමාගෙන් කරන ලද බලවත් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙණ්ඩක සිටුතුමාගේ පුත් ධනංජය සිටුතුමා සැවැත්නුවරට සමීපව සාකේත නම් නුවරට පැමිණ වාසය කළේය.

ඉතිරිය»

ගිලනුන්ට උවැටන

බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණු කරුණා, මෛත්‍රී ගුණයෙන් යුතු අපේ ජනතාව අසරණ රෝගියාට අවශ්‍ය පිහිට නිසි අයුරින් ලබා දෙන අයුරු පැසසුම් විය. රෝගීන්ට පිහිටවීම පිණිස තරුණ පිරිස් විසින් පිහිටුවා ගත් සමාජ සංවිධාන රැසක්ම දක්නට හැකිය. වැඩිහිටි නිවාස ආදියට යමින් එහි නේවාසික වැඩිහිටියන් නෑවීම්, කැවීම්, පෙවීම්, බේත් හේත් ගැන සැලකිලිමත් වෙමින් ඉටුකරන අයුරු පෙනේ.

ඉතිරිය»

ඡායාරූපය- ජනක වෙත්තසිංහ

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]