UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපුත් මවුපිය උපහාර උළෙල

යුද ගැටුම් පැවැති සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට නිර්භීතව මුහුණ දෙමින් උතුරු නැගෙනහිර විහාරස්ථානවල වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ මවුපියන් අගැයීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සැකසෙයි.

ඉතිරිය»

පුරාණ භාරතයේ පුදබිම්

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම

 

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ “ ධම්ම චක්ක පවත්තන සූත්‍රය “ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුද බිමේදීය. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ පුද බිම් අතරේ තුන්වන පුද බිම වන්නේ ඉසිපතනාරාම යයි. බුදු දහමේ නිජබිම, ලෙසින් සැලකෙන්නේද මෙම පූජා භූමියයි. මේ පුද බිමෙහි බුද්ධ කාලයේදී බොහෝ ආගමික ගොඩනැගිලි තිබුණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දුරුකළ යුතු පස්පව්

බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ් කෝටි සංඛ්‍යාත ජනතාවගෙන්  ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය.

ඉතිරිය»

වේවැල්දෙණිය ශ්‍රී මහින්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  වේවැල්දෙණිය රදාවඩුන්න ශ්‍රී මහින්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ , 1947 වසරේ දී ඩබ්ලිව්. ලවෝරිස් මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි ශ්‍රී‍්‍ර මහින්දාරාමයේ විහාරාධිපතින් වහන්සේ සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක රදාවඩුන්නේ අමරඤාණ තිස්ස නා හිමියන් ය. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]