UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

දුරුකළ යුතු පස්පව්

බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ් කෝටි සංඛ්‍යාත ජනතාවගෙන්  ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]