UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික විජයග්‍රහණය සංකේතවත් කරන ප්‍රථම ස්ථූපය ඉදි වන අනුරපුර පූජා භූමිය ජනපති නිරීක්ෂණයට

ජාතික විජයග්‍රහණය සංකේතවත් කෙරෙමින් දිවයිනේ පළාත් නවයේ ඉදිකෙරෙන ස්ථූප නවය අතුරින් පළමුවැනි ස්ථූපය ඉදිකෙරෙන අනුරාධපුර පුජා භූමි ප්‍රදේශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරික්ෂණය කළේය.

ඉතිරිය»

හින්දු දහම ඉතිහාසය හා දර්ශනය

හින්දු දහම ලෝකයේ බලවත් ආගම් වලින් එකකි. එය ඉන්දියාවේ ප්‍රධාන ආගම යි. ඉන්දියාවේ ජනගහණයෙන් 85% ක් හින්දු ආගමිකයන් බවට ගණනය කරනු ලැබ ඇත. හින්දු දහම වසර 4000 කට වැඩි කලක් පුරා වර්ධනය වී තිබේ. එහෙත් එයට එක් ප්‍රාරම්භකයෙක් හෝ පිළිගැනුණු සම්මත දහමක් නැත. එපමණක් නොව එහි මහා පරිමාණයෙන්, නන්විධ ව්‍යවහාර හා විශ්වාස ඇතුළත් ය. සංවිධිත ස්වරූපය අවම වන අතර, එය නායක සංස්ථාවකින් තොර ය. හින්දු දහම එහි විවිධත්වය නිසා, ආගම පිළිබඳ බොහෝ බටහිර අර්ථ නිරූපණ සමඟ ගැළපෙන්නේ යන්තමිනි. ඒ අතර එය, “ ධර්ම” නමින් හැඳින්වෙන, ජීවිතය පිළිබඳ පරමාදර්ශි මාර්ගයක් සඳහා වගකීම හා සැලකිල්ල යොමු කරයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිතර සිහි කළ යුතු දිවි මග තතු

සිරුර තිස් දෙකකින් සමන්විත කුණපයන් ගෙන් යුතු බව දේශනාවේ පැහැදිළිව ඇත. එම තිස්දෙක පිළිබඳව නිතරම හිතන්න ඕනෑ නිතරම ජීවිතයෙහි අස්ථිර තත්ත්වය පිළිබඳ සිතිය යුතුයි. ජීවිතයක ඇති අස්ථිර ස්වභාවය තේරුම් ගැනීම නිර්වාන ගාමී ප්‍රතිපදාවට යොමුවීමට උපකාරයක් වන බව කල්පනා කරන්න ඊට අලසකම දුරු කොට උට්ඨාන වීය්‍ය¡යෙන් කටයුතු කළ යුතු වන්නේය.

ඉතිරිය»

 

මාතලේ අලුවිහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මාතලේ ඓතිහාසික අලුවිහාරය ලෙන් ආශි‍්‍රතව පිහිටා ඇත. වලගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික කාර්යය සිදු කෙරුණේ මෙම පුණ්‍ය භූමියේ දී යැයි සැලකේ. ක්‍රි.පූ. 3 – 2 සියවසට අයත් බ්‍රාහ්මීය අක්‍ෂර සටහන් ඇති භික්‍ෂූන් වහන්සේට පූජා කරන ලද කටාරම් කොටන ලද ලෙන් රාශියක් මෙහි තිබේ. එහි ප්‍රධාන ලෙන් විහාරයේ ඇති නුවර යුගයට අයත් බුදුපිළිම වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග 3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]