UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ කප් සිටුවීම 22 දා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහර ජූලි මස 22 වන දා උදේ 09.53 ට යෙදෙන ශුභ මොහොතින් මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.

ඉතිරිය»

බුද්ධ කාලීන භාරතයේ අපරාධ හා දඬුවම්

අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය “සභා” නමින් හැඳින්විණි. එසේම කුල ගෝත්‍රබද්ධ විනිශ්චය සභාව “ පරිසා” නමින් ද, ඥාතීන් මැද විමසීම “ ඤාතිමජ්ඣෙ “ නමින් ද, අවසානයේ රජගෙදර දී විමසීම “රාජකුල මජ්ෙක්‍ධ” නමින් ද හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත් සේ උපකාරී වූ බව සිතිය හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විමුක්තියේ ප්‍රතිපදා මග

සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුරපසළොස්වක් පෝ දිනක පස්මරුන් පරදවා සිව්සත්දම් තම ණැනින් දැන තුන්ලොව බබුලුවා ලොව්තුරා බුද්ධත්වයට පත් වූ විගස නිරාමිස පී‍්‍රතියෙන් මෙම ගාථා ධර්මය මෙනෙහි කොට වදාළ සේක.

ඉතිරිය»

කෑගල්ල තපෝවනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මෙවර මුල් පිටුව සැරසෙන්නේ කෑගල්ල අභයභූමි තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. අභයභූමි තපෝවනය භාවනා මධ්‍යස්ථානය පිළිබඳ ලිපියක් බොදු පුවත්  තීරුවේ පළ වෙයි.  ඡායාරූපය - සුජිත් කාංචන

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]