UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සිළුමිණ පුවත්පත සඳහා තනූජා ධර්මපාල ලේඛිකාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ලිපි පෙළ ඇසුරින් මුද්‍රිත සදහම් සිත්මල් යාය – 1 කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය දා කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්විණි. එහිදී එම ලේඛිකාව කෘතියේ මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව
ඡායාරූපය – මහින්ද විතානාච්චි

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් සහ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ස්වර්ණපාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පැවිදි දිවියට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියසදී පින්කම් මාලාවක් පැවැත්විණි. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසින් එහිදී පැවැති සංඝගත දක්‍ෂිණාවේදී අනුශාසනාව සිදු කළ අවස්ථාව සහ පැන් වැඩීම සිදුකැරුණු අයුරු සේයාරුවෙන් දිස්වේ.
වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]