| සිළුමිණ පුවත්පත සඳහා තනූජා ධර්මපාල 
						ලේඛිකාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ පැවැත් වූ ධර්ම 
						සාකච්ඡා ලිපි පෙළ ඇසුරින් මුද්‍රිත සදහම් සිත්මල් යාය – 1 
						කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය දා කොළඹ බෞද්ධ මහා 
						සම්මේලන ශාලාවේ දී පැවැත්විණි. එහිදී එම ලේඛිකාව කෘතියේ 
						මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ 
						අවස්ථාවඡායාරූපය – මහින්ද විතානාච්චි
 |