UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අකුරැස්ස , පරදුව , 202 ඒ /1 , ඉලිද්දුව ගෙදර පදිංචි, පී.එල්. මදුෂා මිහිරානි ඉතා අසාධ්‍ය වකුගඩු ආබාධයකින් පෙලෙන්නියකි. මේවන විට ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව වකුගඩුවක් බද්ද කළ යුතු බව සඳහන් කර ඇත. ඇයගේ ලේ වර්ගය ඕ පොසිටිව් වේ.

ඇයගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සිටින අතර ඇයගේ පියාවන ගුණදාස මහතාට ස්ථිර රැකියාවක් නොමැති බව කියයි. එබැවින් එම රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා උදව් උපකාර කළ හැකි දානපතීන් වේ නම් ඒ සඳහා උපකාර කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් පරණලියනගේ ගුණදාස , 202 ඒ/1, ඉලිද්දුව ගෙදර, පරදුව , අකුරැස්ස ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. 041 -5780007, 077- 5863528 දුරකථන අංක වේ

ගිණුම් අංක :- 5604008 අකුරැස්ස ලංකා බැංකුව 8350006765 අකුරැස්ස කොමර්ෂල් බැංකුව, නම : පී.එල්. මිහිරානි

බක් පුර අටවක පෝය

    අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි.
13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]