| 
								
									|  |  
									|   |  
									| 
			පුස්සැල්ලාව, ඉබ්බන්වැව ශ්‍රී සුධර්මාරාමාධිපති පුස්සැල්ලාවේ පඤ්ඤාලෝක 
			හිමියන් වෙත ශ්‍රී ඤාණාවාස වංශාවතංස බුද්ධශාසන කීර්ති ශ්‍රී යන ගෞරව 
			නාමය සහිතව, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන 
			අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.
			ඒ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගියදා ඉබ්බන්වැව 
			ශ්‍රී සුධර්මාරාමයේදී පැවැත්විණි. එහිදී දායක සභාවේ සභාපති ඩබ්ලිව්. 
			සෝමරත්න මහතා විසින් අභිනව නාහිමියන් වෙත ප්‍රසාද තිළිණයක් පිරිනැමූ 
			අයුරු. අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන 
			සංඝනායක, කිතුල්ගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති දික්වැල්ලේ වාචිස්සර 
			නාහිමියෝද සේයාරුවේ වෙති. එන්.ඩී. එස්.එස්. කුමාරසිරි කොත්මලේ 
									 |  
									|  |  | හිස තෙල් ගෑමට තෙල් පිරිත් කිරීම අලුත් අවුරුදු උදාවත් සමඟ ඇරැඹේ!
						 
			සිංහල අලුත් අවුරුද්දේ අප්‍රේල් 16 වැනිදාට යෙදී ඇති හිසතෙල් ගෑමේ 
			චාරිත්‍රය නිමිත්තෙන් ඖෂධ සංයෝගයෙන් සකස් කරනු ලබන හිසතෙල් ගිරිමානන්ද 
			සූත්‍රයෙන් පිරිත් කිරීම අලුත් අවුරුදු උදාවත් සමඟ අප්‍රේල් 13 වැනිදින 
			ආරම්භ කෙරේ. තුන්තිස්පැයක් මෙසේ පිරිත් කිරීම, දහවෙනි වතාවටත් සිදුකරනු 
			ලබන්නේ, අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරයේ රාජකීය පණ්ඩිත අමුනුපුර 
			පියරතන හිමියන් විසිනි. 
						 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					බක් පුර අටවක පෝය    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි.13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය.
 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය |  
		| 
 |  
		| 
			
				
					|  |  
		 පුර අටවක | 
		| අප්‍රේල් 12 |  
		| 
		 පසෙලාස්වක |  
		| අප්‍රේල් 19 |  
						| 
		 අව 
		අටවක |  
		| අප්‍රේල් 28 |  
		| 
		 අමාවක |  
		| මැයි 05 |  |  |  |  
									|  |  |