UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බංග්ලාදේශයේ චිතගොන් පුරාණ බෞද්ධ විහාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කර වූ සර්වඥ කේශ ධාතූන් වහන්සේ දකුණු සිරිලකට වැඩම කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා ආරම්භ කෙරිණි. ජනාධිපතිතුමා අරලියගහ මැදුරෙන් පිටතට කේශ ධාතූන් වහන්සේ වැඩම කරවූ අවස්ථාව සහ කේශ ධාතූන් වහන්සේට ජනාධිපතිතුමා මල් පූජා කළ අයුරු ඉහළ ඡායාරූප දෙකෙන් දැක්වේ. ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියෝ ද කෘෂිකර්ම ඇමැති මෛත්‍රීපාල සිරිසේන, මහාමාර්ග සහ මාර්ග සංවර්ධන ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක මහත්වරු ද මෙහි වෙති.

සඟ රුවනේ සෙත් පිරිත් මැද කේශ ධාතූන් වහන්සේ වැඩම කර වූ වගයි


ලක්වැසි සියලු ජනතාවගේ සමෘද්ධිය, අභිවෘද්ධිය සහ මෙරට එක්සේසත් කිරීමේ දැවැන්ත අභියෝගය භාරගෙන, එය ඉටුකිරීම තම පරමාර්ථය බව කල්පනා කරන ජනාධිපතිතුමාගේ ඒ පැතුම ඉටුකැරැ ගැනීමට කේශ ධාතූන් වහන්සේ කොළොම්පුරේ සිට ඓතිහාසික රුහුණුලකට වැඩම කරවීමේ මෙම ආශීර්වාදාත්මක මහා පින්කම තුළින් හැකිවේවායි කොළඹ ගංඟාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ.

ඉතිරිය»

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]