| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම්මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් 
			දුරුතු පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල 
			සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8- 9 භාවනා වැඩසටහන 
			මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි . 9 - 10 දහම් දෙසුම කථිකාචාර්ය 
			අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි 10 - 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා 
			11 -11.05 බුද්ධ පූජාව උඩුදෙණියේ විමලවංස හිමි. පස්වරු 12.25 - 12.30 
			පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ කැන්දලන්දේ 
			ජිනේන්ද්‍රිය හිමි. 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස 
			හිමි . 2 - 3 දහම් දෙසුම නුගේගොඩ පුණ්ණ හිමි 3 - 3.45 දහම් දෙසුම 
			වැලිගම ඤාණරතන මහ නාහිමි 4 - 5 දහම් දෙසුම වේපතඉර හේමාලෝක නා හිමි , 5 
			- 6 අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි 
			හිමි. |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| 
					
					දුරුතු පුර පසළොස්වක
 
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා 
					සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා 
					පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි
 22 වන දා අඟහරුවාදා.
 
 මීළඟ පෝය
 ජනවාරි 30 වන දා බදාදා ය.
 |  
		| 
 |  
		| 
			
				
					|  |  
		| 
		 පසෙලාස්වක |  
		| ජනවාරි 22 |  
		| 
		 අව 
		අටවක |  
		| ජනවාරි 30 |  
		| 
		 අමාවක |  
		| පෙබරවාරි 06 |  
		| 
		 පුර අටවක |  
		| පෙබරවාරි 14 |  |  |  |  
						|  |  |