UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ශ්‍රී කළ්‍යාණ ධර්ම සංවිධානයේ 49 වැනි වාර්ෂික පිරිත් පින්කම පසුගියදා කතරගම කිරිවෙහෙර අබියසදී පැවැත්විණි. වරාය සහ ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ මහතා ඊට සහභාගි වූ අවස්ථාව. කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝද සේයාරුවේ වෙති. ශ්‍රී කළ්‍යාණ ධර්ම සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ විශේෂ බෝධි පූජාවට සහභාගි වූහ. මිරිහානේ නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සංවිධානය කැරිණි.
බන්දුල අලහකෝන්

සිරි දළදා මැඳුරේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත්සහල් මංගල්‍ය දුරුතු පුර පසළොස්වක පෝදින පැරැණි චාරිත්‍රානුකූලව සුබ මොහොතින් සිදු කෙරේ.
සුබ නැකතට අනුව අලුත් සහල් පල්ලේකැලේ අටුවෙන් ගෙනවිත් නැකැත් අනුව ශ්‍රී දළදා මාලිගාවේ අටුකොටු වල තැන්පත් කර එයින් පිසින ලද ප්‍රනීත ආහාර වලින් යුත් බුද්ධ පූජාව එදින උදේ සුබ මොහොතින් ශ්‍රී දළදා සමිඳු වෙත පූජා කිරීම සිදුකෙරෙනු ඇත.

ඉතිරිය»

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]