UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බුද්ධියේ පිළිවෙතට එළැඹුණු තැනැත්ත

මා ඉහත මාතෘකා කළ ගාථා දෙකම එක් කළ විට සාමූහික වශයෙන් උද්ධෘතයක් වචනාර්ථයෙන් පිළිවෙළක් කරන්නට පුළුවන්.අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ සාවකෝ, අප කවුරුත් දන්නවා බුද්ධ ශ්‍රාවක කියන අදහස ‘ බුදුදහම පිළිපදින බෞද්ධයෝ ‘ කියන අර්ථය ගන්න පුළුවන්. මේ බෞද්ධයෝ කියන පුද්ගලයා ගැන අපේ බුදුරජාණන් වහන්සේ උපමා උපමේය වශයෙන් සඳහන් කරනවා. මලක වර්ණවත් බව හා සුවඳවත් බවට මලක වටිනාකම වැඩිවීමට හේතුවක් මලක පැහැපත් බව හා සුවඳවත් බව, එසේ නොවේ නම් එය නොවටිනා මලක්.

ඉතිරිය»

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]