Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් දුරුතු පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8- 9 භාවනා වැඩසටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි . 9 - 10 දහම් දෙසුම කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි 10 - 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා 11 -11.05 බුද්ධ පූජාව උඩුදෙණියේ විමලවංස හිමි. පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ කැන්දලන්දේ ජිනේන්ද්‍රිය හිමි. 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස හිමි . 2 - 3 දහම් දෙසුම නුගේගොඩ පුණ්ණ හිමි 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි 4 - 5 දහම් දෙසුම වේපතඉර හේමාලෝක නා හිමි , 5 - 6 අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.