UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියාවේ කුසිනාරානුවර ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හල්විටිගල අස්සජි හිමියන් භාරත යේ ප්‍රධාන සංඝනායක ධූරයට පත් කැර ඇති අතර ඒ පිළිබඳ උපහාර තිළිණයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උන්වහන්සේට පිළිගැන්වූ අයුරු. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද සේයාරුවේ වෙති. සේයාරුව - සුදත් සිල්වා

කැලණියේ දුරුතු උළෙලට දිනපතා දහම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පිරිදි පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]