UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජගිරිය ශ්‍රී සුධර්මාරාමයේ පිරිත් පින්කම

නව වසරට සෙත් පතා සිදු කැරෙන රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පිරිත් පින්කම සහ අටවිසි බුද්ධ පූජාව ජනවාරි 5 වැනි දා පැවැත්වෙයි.

6 වැනිදා භික්ෂූන් වහන්සේ 25 නමකට හීල් දානය සහ දහවල් දානය පිරිනැමීමට කටයුතු යොදා ඇත. විහාරස්ථ කාර්ය සාධක සමිතිය, දායක සභාව, කුලඟන සමිතිය සහ දේවානන්ද දහම් පාසල මගින් මෙම පින්කම් සංවිධානය කර ඇත.

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]