බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ඉන්දියාවේ කුසිනාරානුවර ජපන් ශ්‍රී 
						ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හල්විටිගල අස්සජි හිමියන් 
						භාරත යේ ප්‍රධාන සංඝනායක ධූරයට පත් කැර ඇති අතර ඒ පිළිබඳ 
						උපහාර තිළිණයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උන්වහන්සේට 
						පිළිගැන්වූ අයුරු. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය අනුර 
						ප්‍රියදර්ශන යාපා මහතා ද සේයාරුවේ වෙති. සේයාරුව - සුදත් 
						සිල්වා  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පණ්ඩිත මාදම්පාගම අස්සජි තිස්ස කොළඹ 
						නවකෝරළේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි, දායක 
						දායිකාවන්ගේ සහ පරිත්‍යාගශීලින්ගේ ධන පරිත්‍යාගයෙන් කොළඹ 
						14 ඉසිපතනාරාමයේ ඉදිකරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ 
						පළමු අදියර පසුගියදා සඟසතු කොට පූජා කරන ලදී. එහි සමරු 
						ඵලකය මහෝපාධ්‍යාය හීනටියන නන්ද තිස්ස ශ්‍රී ලංකා අමරපුර 
						මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානා හිමියන් විසින් 
						නිරාවරණය කළ අයුරු. එම අවස්ථාවට සහභාගී වූ උදම්මිට අස්සජි 
						තිස්ස අනු නා හිමියෝ සහ කුමාර ඉලංගසිංහ ලංකා සභාවේ 
						කුරුණෑගල දියෝකීසියේ රදගුරුතුමාණන් ප්‍රධාන සර්වාගමික 
						නායකයෝ මෙහි වෙති’  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 දඹදිව සංකස්සපුර ශ්‍රී දේවා රෝහණ 
						මෛත්‍රී බුද්ධ විහාරයේ කඨින පින්කම පසුගිය දා සිදු කැරිණි. 
						එන්.ජේ. ද. ෆොන්සේකා මහතාගේ අනුග්‍රහයෙන් එම කඨින පින්කම 
						සිදු කැරුණු අතර ඊට ගිහි පැවිදි විශාල පිරිසක් ද සහභාගි 
						වූහ.  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 උඳුවප්  
					අව අටවක 
					 
					උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 
					ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා 
					පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්  
					31 වැනිදා සඳුදාය. 
 
 මීළඟ පෝය 2008 ජනවාරි 07 
					වැනිදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජනවාරි 15 | 
							 
						
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජනවාරි 22 | 
								 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |